/
/
title icon
අමෙරිකානු ජනපති බයිඩ්න් හදිසියේම යුක්රේනයට.
අමෙරිකානු ජනපති බයිඩ්න් හදිසියේම යුක්රේනයට.
Editor
2 years ago
Share:
අමෙරිකානු ජනපති බයිඩ්න් හදිසියේම යුක්රේනයට.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙර දැනුම්දීමකින් තොරව යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

ඔහු මෙලෙස එරට කිව් අගනුවර වෙත පැමිණියේ රුසියාව, යුක්රේනයට පහරදීම ආරම්භ කර වසරක් ගතවීමට දින කිහිපයක් තිබියදීයි.

මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිති වොලඩිමියර් සෙලෙන්ස්කි හමු වී ඇති අතර, එහිදී අමෙරිකානු ඩොලර් මිලියන 500 ක අමතර යුද ආධාර ලබාදෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required