
වත්මන් බදු ප‍්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප‍්‍රතිපත්තියක් නොව ගළවාගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.
එම ක‍්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත් වීමට නොහැකි වනවා සේම ශ‍්‍රී ලංකාවට කිසිදු විදේශ රාජ්‍යයක් සමඟ ගණුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
කොළඹ ඊයේ පැවති 2023 බදු සමුළුවේ ආරම්භක දේශනය සිදුකරමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.