/
/
title icon
සෞඛ්‍යයට ජපානයෙන් ඩීසල් ලීටර් මිලියන 20 ක්.
සෞඛ්‍යයට ජපානයෙන් ඩීසල් ලීටර් මිලියන 20 ක්.
Editor
2 years ago
Share:
සෞඛ්‍යයට ජපානයෙන් ඩීසල් ලීටර් මිලියන 20 ක්.

ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් වටිනාකමකින් යුත් ඩිසල් ලීටර් මිලියන 20 මෙරට සෞඛ්‍ය සේවාව ලබාදීම සඳහා වන ගිවිසුමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ අත්සන් තැබුණා.

ඒ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන හා මෙරට ජපාන තනාපති මෙසුකොෂි හිඩාකි අතරයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required