/
/
title icon
බුත්තල සහ වැල්ලවායේ භූ චලන ගැන විශේෂ අධ්‍යයනයක්.
බුත්තල සහ වැල්ලවායේ භූ චලන ගැන විශේෂ අධ්‍යයනයක්.
Editor
2 years ago
Share:
බුත්තල සහ වැල්ලවායේ භූ චලන ගැන විශේෂ අධ්‍යයනයක්.

බුත්තල – වැල්ලවාය ප‍්‍රදේශවල ඊයේ සහ පසුගිය දිනවල ඇතිවූ භූ චලන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ස්ටෙරින් ප‍්‍රනාන්දු කියා සිටියේ අතීතයේ සිදුව ඇති භූ චලන මෙන්ම මෑතකාලයේ මෙරට ඇති වූ භූ චලන සිතියම් ගතකොට මෙම අධ්‍යයනය සිදුකරන බවයි.

ඊයේ දිනයේ බුත්තල – වැල්ලවාය ආශි‍්‍රත ප‍්‍රදේශයේ සුළු භූ චලනයක් වාර්තා වී තිබුණා. එහි විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණයේ ඒකක 3.3ක් ලෙස සටහන් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required