/
/
title icon
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලපෑම් වන අයුරින් ස්ථාපිත කර ඇති දුරකතන කුළුණු ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලපෑම් වන අයුරින් ස්ථාපිත කර ඇති දුරකතන කුළුණු ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්.
Editor
2 years ago
Share:
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලපෑම් වන අයුරින් ස්ථාපිත කර ඇති දුරකතන කුළුණු ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්.

ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට බලපෑම් වන අයුරින් ස්ථාපිත කර ඇති දුරකථන සංඥා කුළුණු පිළිබඳව සොයා බලා වාර්තා කිරිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ අටමස්ථානධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කළ ඉල්ලිමකට අනුවයි.

බෝධින් වහන්සේට, ඒ ආසන්නයේ ස්ථාපිත කර ඇති දුරකථන සංඥා කුළුණු වලින් බලපෑම් වන බවට මීට පෙර වාර්තා පළ වී තිබුණා.

මෙම කමිටුවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන, එහි අතිරේක අධක්ෂ ජනරාල් එච්. රණතුංග, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජනරාල් ආචාර්ය එස්.ඒ. ක්‍රිෂ්ණරාජා සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර ඇතුළත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required