/
/
title icon
‘පොල් රා’ මදින්න නොමිලේ පුහුණු පාඨමාලාවක් – මසක ආදායම ලක්ෂයක්.
‘පොල් රා’ මදින්න නොමිලේ පුහුණු පාඨමාලාවක් – මසක ආදායම ලක්ෂයක්.
Editor
2 years ago
Share:
‘පොල් රා’ මදින්න නොමිලේ පුහුණු පාඨමාලාවක් – මසක ආදායම ලක්ෂයක්.

‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බවයි එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප‍්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටියේ.

පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000 ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා.

අදාළ පාඨමාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලූණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් හෝ 1928 ක්ෂණික දුරකතන අංක අමතා ලබාගත හැකි බවයි පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප‍්‍රධානී ආචාර්ය චමින්ද හේරත් වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required