/
/
title icon
ඉල්ලා අස්වන්නේ නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්.
ඉල්ලා අස්වන්නේ නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්.
Editor
2 years ago
Share:
ඉල්ලා අස්වන්නේ නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්.

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග‍්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම, අග‍්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු පාර්ශවයක් විසින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

මෙය රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත‍්‍රණයක කොටසක් බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required