/
/
title icon
මොරටුවේ පිපිරීමකින් අඹු – සැමි යුවලක් රෝහලේ.
මොරටුවේ පිපිරීමකින් අඹු – සැමි යුවලක් රෝහලේ.
Editor
2 years ago
Share:
මොරටුවේ පිපිරීමකින් අඹු – සැමි යුවලක් රෝහලේ.

මොරටුව – කල්දෙමුල්ල ප‍්‍රදේශයේ කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේදී සිදු වූ හදිසි පුපුරා යාමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ දියණිය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුවයි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

තම මව සහ පියා විසින් සිය නිවෙස අසළ කුණුගොඩ වළක් හාරා පිළිස්සීමට උත්සහ කිරීමත් සමඟ මෙම පිපිරීම සිදුව ඇති බව දියණිය පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required