
ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් පසු එරට ප‍්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පෙරේදා රාත්‍රියේ එරට දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් 43 දෙනෙකු මිය ගියා.
මගී ප‍්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.