වසරේ ගතවූ මාස දෙකක කාලය තුල සංචාරක ක්ෂේත්රයෙන් ඩොලර් මිලියන 330ක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා.
පසුගිය මාසයේදී පමණක් එය දැක්වූණේ ඩොලර් මිලයන 170ක් ලෙසයි.
2019 වසරෙන් පසු මුල් වරට පසුගිය මාස දෙකේදී සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවා ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.