
බදු අය කිරීම, දීමනා කප්පාදුව සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ වර්ජනය කි‍්‍රයාත්මක වූවද පොම්පාගාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත්, නඩත්තු කටයුතුවලින් ඉවත් වන බව ඔහු සඳහන් කළා.