
මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ අද පැවති බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ගෙවීම් සඳහා රජයේ ආදායම් ප‍්‍රමාණවත් නොවන බවයි.