
අලූත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පාරිභෝගිකයන් මෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන්ද තමන් අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.