
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු තොගවල අඩුවක් දක්නට ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි. ජී. විජේනන්ද පවසනවා.
එමෙන්ම පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන අතර, එළවළුවල මිල ගණන්වල පහත වැටීමක්ද පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.