/
/
title icon
මුජිබර්ගෙන් පින පෑදුනු ෆවුසිට වැඩ වැරදෙන ලකුණු.
මුජිබර්ගෙන් පින පෑදුනු ෆවුසිට වැඩ වැරදෙන ලකුණු.
Editor
1 year ago
Share:
මුජිබර්ගෙන් පින පෑදුනු ෆවුසිට වැඩ වැරදෙන ලකුණු.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා යෝජනාවට අදාළව පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයෙන් අනතුරුව ඊට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසිට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

 

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ පක්ෂ තීරණයට පරිබාහිරව කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමත් සමඟයි, ලැයිස්තුවේ ඊලඟට මනාප ලබාගෙන සිටි ඒ.එච්.එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required