
විවිධ චෝදනා හේතුවෙන් පසුබෑමකට ලක්වූ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය යළි වාර්තාගත ලාභ උපයා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම වසරේ මුල් කාර්තුවේදී අදානි සමූහ ව්‍යාපාරයට අයත් අදානි එන්ටප‍්‍රයිසස් ආයතනය ඉන්දීය රුපියල් බිලියන 7.22 ක ආදායමක් උපයා ඇති බවයි.
ගිය වසරේ මුල් කාර්තුවේදී එහි ආදායම රුපියල් බිලියන 3.04 ක් පමණක් වූ අතර මේ අනුව එම සමාගමේ ලාභය දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.