සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මැයි 27 වනදා සිට ජුනි 11 වනදා දක්වා රජයේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප‍්‍රකාශ කළා.
ඒ අනුව, නැවත පාසල් ආරම්භ වන්නේ ජුනි 12 වනදායි.