ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයන් පත් කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකයි.