
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද පස්වරුවේ කොළඹ – හෝටන් පෙදෙස ආසන්නයේදී ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණේ රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලමින් සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ උත්සහයට විරෝධය පළ කරමින්.
මෙම විරෝධතාව හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබූ අතර, එය පස්වරුවේ යථා තත්වයට පත්වුණා.