
ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනත් කෙටුම්පතක් ගෙන එ්මට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ දී ආගම් වලට අපහාස වන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධීන් බහුලව වාර්තාවූ බවයි.
එබැවින් එවැනි ප‍්‍රකාශයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයේ නව කෙටුම්පතක් සම්පාදනය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.