/
/
title icon
උද්ධමනය යළිත් පල්ලම් බසියි
උද්ධමනය යළිත් පල්ලම් බසියි
Editor
1 year ago
Share:
උද්ධමනය යළිත් පල්ලම් බසියි

අප්‍රේල් මාසයේදි සියයට 35 යි දශම 3ක් ලෙස සටහන් වු කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය මැයි මාසයේ සියයට 25 යි දශම 2ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටියේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 30 යි දශම 6 සිට සියයට 21 යි දශම 5ක් දක්වා අඩු වී ඇති බවයි.

එසේම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවත් ශක්තිමත් වී තිබුණා. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල අද රුපියල් 287යි ශත 87 ක් ලෙස දැක්වුනු අතර, ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 යි ශත 92 ක් ලෙස සටහන්ව තිබුණා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required