
ජුනි 7 වැනිදා ලන්ඩන් ඕවල් ක‍්‍රිඩාංගනයේදී ආරම්භ වන ටෙස්ට් ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විස්තර විචාරකයෙක් ලෙස හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර එක් වීමට නියමිතයි.
රවී ශාස්ත‍්‍රි, රිකි පොන්ටින්, මැතිව් හේඩ්න් ඇතුළු ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් රැසක්ද ඊට එක්වනවා. මෙහි සිව්වන විනිසුරු ලෙස කටයුතු කරන්නේ කුමාර් ධර්මසේනයි.