/
/
title icon
පොන්නම්බලම්ගේ “Seen” එකට ටිරාන් වාර්තාවක් කැඳවයි
පොන්නම්බලම්ගේ “Seen” එකට ටිරාන් වාර්තාවක් කැඳවයි
Editor
1 year ago
Share:
පොන්නම්බලම්ගේ “Seen” එකට ටිරාන් වාර්තාවක් කැඳවයි

දෙමළ ජාතික පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර පසුගියදා යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් හෙට අධිකරණයට කරුණු වාර්තා කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

යාපනය – වඩමච්චි – නැගෙනහිර මර්දන්කර්නි ප‍්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජන හමුවක් පවත්වමින් සිටියදී ගජේන්ද්‍ර පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබූ අතර, ඊට අදාළ වීඩියෝවක්ද මේ වන විට සමාජ ජාලවල සංසරණය වෙමින් පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required