/
/
title icon
ඩයනාගෙන් සමගි ජනබලවේගයට කූඨ ලේඛණ චෝදනා
ඩයනාගෙන් සමගි ජනබලවේගයට කූඨ ලේඛණ චෝදනා
Editor
1 year ago
Share:
ඩයනාගෙන් සමගි ජනබලවේගයට කූඨ ලේඛණ චෝදනා

තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය දිසා අධිකරණයට කූඨ ලේඛනයක් ලබාදී ඇති බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ඇය පැවසුවේ කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රය මූහුණ පා ඇති ගැටළු පිළිබදව එම විවාදය පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required