/
/
title icon
ජනපති ආණ්ඩු පක්ෂයේ නායකයන් කැඳවයි
ජනපති ආණ්ඩු පක්ෂයේ නායකයන් කැඳවයි
Editor
1 year ago
Share:
ජනපති ආණ්ඩු පක්ෂයේ නායකයන් කැඳවයි

ආණ්ඩුව නියෝජනය කරන සියලූම පක්ෂ සඳහා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා.

ඊට අදාළ නිල ආරාධනය ඊයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙරේදා දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබු නමුත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් බහුතරයක් එම රැස්වීම වර්ජනය කිරීමට පියවර ගත්තා.

ඊට හේතු වී තිබුණේ පොහොට්ටුවට නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකර ආණ්ඩුව පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු නියෝජිතයන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කොට තිබීමයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required