/
/
title icon
ජ’පුර සරසවි සිසුවෙකු දිවි තොර කර ගනී
ජ’පුර සරසවි සිසුවෙකු දිවි තොර කර ගනී
Editor
1 year ago
Share:
ජ’පුර සරසවි සිසුවෙකු දිවි තොර කර ගනී

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මහරගම – කටුවාවල ප‍්‍රදේශයේ පිහිටි එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක් තුලදී මෙලෙස ඔහු සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය – කයිට්ස් ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවෙක්.

එම නේවාසිකාගාරය තුල සිසුන් 64 කට ආසන්න සංඛ්‍යාවක් රැදී සිට තිබෙනවා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required