/
/
title icon
තිරිඟු පිටි මිල වැඩි කරේ නැහැ – ආනයනකරුවන්
තිරිඟු පිටි මිල වැඩි කරේ නැහැ – ආනයනකරුවන්
Editor
1 year ago
Share:
තිරිඟු පිටි මිල වැඩි කරේ නැහැ – ආනයනකරුවන්

වෙළඳපොලේ තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ තිරිඟු පිටි ආනයනය තහනම් කර ඇති මොහොතක ඩොලරයේ මිල උච්ඡාවචනය මත පිටි මිල එලෙස ඉහළ දැමිය නොහැකි බවයි.

මේ අතර, ආපනශාලා හිමියන් චෝදනා කරන්නේ බොහෝ බේකරි හිමියන් අධික මිල ගණන් වලට තවමත් බේකරි නිෂ්පාදන ආපනශාලාවලට ලබාදීම නිසා මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required