/
/
title icon
කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 10 දෙනෙකුට තුවාල
කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 10 දෙනෙකුට තුවාල
Editor
1 year ago
Share:
කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 10 දෙනෙකුට තුවාල

අම්පාර – සමන්තුරේ ප‍්‍රදේශයේදී අද සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කතරගම පෙරහර නැරඹීමට ගොස් ආපසු මඩලකපුව බලා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

රියදුරට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required