/
/
title icon
30 වන සිකුරාදාත් විශේෂ බැංකු නිවාඩුවක්
30 වන සිකුරාදාත් විශේෂ බැංකු නිවාඩුවක්
Editor
1 year ago
Share:
30 වන සිකුරාදාත් විශේෂ බැංකු නිවාඩුවක්

මේ මස 30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබුවා.

හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වනදා ද විශේෂ බැංකු නිවාඩුවක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required