/
/
title icon
අස්වැසුම නාමලේඛනය ගැන ඇත්ත ඇමති ශෙහාන් කියයි
අස්වැසුම නාමලේඛනය ගැන ඇත්ත ඇමති ශෙහාන් කියයි
Editor
1 year ago
Share:
අස්වැසුම නාමලේඛනය ගැන ඇත්ත ඇමති ශෙහාන් කියයි

දැනට ප‍්‍රසිද්ධියට පත් කර ඇති අස්වැසුම සමාජ සුබසාධන ප‍්‍රතිලාභ හිමිකම් නාමලේඛනය අදාළ ප‍්‍රතිලාභලාභීන්ගේ අවසන් නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබාදී ඇති දින 10 ක කාලයෙන් පසු සිදුකරන සොයා බැලීමෙන් අනතුරුව අවසන් නාම ලේඛණය ප‍්‍රකාශයට පත් කරන බවයි.

එම කාලයෙන් පසුව වුව ද යම් පවුලකට අසාධාරණයක් සිදුව ඇති බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පෙන්වා දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required