/
/
title icon
Phone එක නොදුන්නැයි කියා සිසුවිය ගෙළ වැලලාගෙන
Phone එක නොදුන්නැයි කියා සිසුවිය ගෙළ වැලලාගෙන
Editor
1 year ago
Share:
Phone එක නොදුන්නැයි කියා සිසුවිය ගෙළ වැලලාගෙන

මව ජංගම දුරකතනය ලබා නොදීම හේතුවෙන් කළකිරීමට පත් ජා ඇල – උතුරු බටගම – රබර්වත්ත ප‍්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඒ හිසකෙස් කපා ලිපියක් ද ලියා තැබීමෙන් අනතුරුවයි.

තම කොණ්ඩය මහරගම අපේක්ෂා රෝහලට දන්දීමට කැමති බව ඇය මීට පෙර මවට පවසා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required