/
/
title icon
වාරික වශයෙන් අලුතින් ජල සැපයුම් ලබාගන්න අවස්ථාව
වාරික වශයෙන් අලුතින් ජල සැපයුම් ලබාගන්න අවස්ථාව
Editor
1 year ago
Share:
වාරික වශයෙන් අලුතින් ජල සැපයුම් ලබාගන්න අවස්ථාව

නව ජල සැපයුම් සම්බන්ධතා පහසුවෙන් ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ලබන සතියේ සිට ක‍්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එහි වානිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත් කියා සිටියේ වාරික වශයෙන් ගෙවීම් පහසුකම යටතේ ජල සැපයුම් සම්බන්ධතා ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required