/
/
title icon
අස්වැසුමේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප‍්‍රතිලාභීන්ගේ ලැයිස්තුව තවත් දින දෙකකින්
අස්වැසුමේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප‍්‍රතිලාභීන්ගේ ලැයිස්තුව තවත් දින දෙකකින්
Editor
1 year ago
Share:
අස්වැසුමේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප‍්‍රතිලාභීන්ගේ ලැයිස්තුව තවත් දින දෙකකින්

අස්වැසුම සහන වැඩසටහනේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප‍්‍රතිලාභී ලැයිස්තව ලබන අගහරුවාදා නිකුත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් ප‍්‍රකාශ කළා.

අස්වැසුම ප‍්‍රතිලාභි ලැයිස්තු පවුල් සහ පුද්ගලයන් ලෙස කොටස් දෙකකට වෙන් කර ඇති අතර, මේ වනවිට නිකුත් කර ඇත්තේ පවුල් සඳහා වන නාමලේඛණය පමණක් බව සඳහන්.

ඒ සඳහා අභියාචනා පන් ලක්ෂ 60,211 ක් මේ වනවිට ලැබී ඇති අතර, විරෝධතා 5,419 ක් ඉදිරිපත්ව ඇති බවයි අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ.

මෙතෙක් නිකුත් කර නොමැති දෙවන නාම ලේඛණය වන අස්වැසුම ප‍්‍රතිලාභි පුද්ගල ලැයිස්තුවට අයත් වන්නේ අබාධිත, වැඩිහිටි ප‍්‍රජාව සහ වකුගඩු රෝගීන්.

ඒ අනුව එම ලැයිස්තුවයි මෙලෙස අනිද්දා නිකුත් කෙරෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required