/
/
title icon
චමරි එක්දින පිතිකාරියන් අතර පළමු තැනට
චමරි එක්දින පිතිකාරියන් අතර පළමු තැනට
Editor
1 year ago
Share:
චමරි එක්දින පිතිකාරියන් අතර පළමු තැනට

කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ඊයේ නිමාවූ නවසීලන්ත එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟයි.

මෙම තරගාවලියේදී චමරි අතපත්තු ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර, ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස තරිඳු පෙරේරා පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required