/
/
title icon
ලක්ෂ 35 කට දැනෙන්න විදුලියෙන් සහනයක්
ලක්ෂ 35 කට දැනෙන්න විදුලියෙන් සහනයක්
Editor
1 year ago
Share:
ලක්ෂ 35 කට දැනෙන්න විදුලියෙන් සහනයක්

ජුනි මාසයේ සිදුකළ මිල සංශෝධනයේදී විදුලි පාරිභෝගිකයින් මිලියන 3.5 කට සියයට 55 ක සැළකිය යුතු විදුලි සහනයක් ලබාදීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආගමික ස්ථාන හා කර්මාන්ත අංශය ද ඊට ඇතුළත් බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required