/
/
title icon
ෆර්වේස් මහරූෆ් ක‍්‍රීඩා ඇමතිගේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
ෆර්වේස් මහරූෆ් ක‍්‍රීඩා ඇමතිගේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
Editor
1 year ago
Share:
ෆර්වේස් මහරූෆ් ක‍්‍රීඩා ඇමතිගේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කරන ලද ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වන බව එහි සාමාජික හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ෆර්වේස් මහරූෆ් පවසනවා. ඔහු කියා සිටියේ තම කාර්යබහුලත්වය හේතුවෙන් එම කමිටුවෙන් තමන් ඉල්ලා අස්වන බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි.

මේ අතර සංචාරක නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය අද ප‍්‍රකාශයට පත් කළා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගේ සංචිතයක් ඒ සඳහා නම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required