/
/
title icon
බීඩියත් රුපියල් 4 කින් ඉහළ දැමෙන ලකුණු
බීඩියත් රුපියල් 4 කින් ඉහළ දැමෙන ලකුණු
Editor
1 year ago
Share:
බීඩියත් රුපියල් 4 කින් ඉහළ දැමෙන ලකුණු

බීඩියක මිල රුපියල් හතරකින් ඉහළ දමන ලෙසට කර්මාන්තකරුවන් ඉල්ලීමක් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙලෙස මිල වැඩි කිරීමට කර්මාන්තකරුවන්ට නීතිමය බාධාවක් නොමැති බවයි.

එසේම අද සිට මසක කාලයක් සුරාබදු නිලධාරීන් සාමාන්‍ය රාජකාරී වලින් ඉවත් කර දුම්කොළ කර්මාන්තය නියාමනය කිරීම සඳහා යෙදවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required