/
/
title icon
Port City කෘත්‍රිම වෙරළ තීරය අද ජනතා අයිතියට
Port City කෘත්‍රිම වෙරළ තීරය අද ජනතා අයිතියට
Editor
1 year ago
Share:
Port City කෘත්‍රිම වෙරළ තීරය අද ජනතා අයිතියට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කෘත්‍රිම වෙරළ තීරය අද ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර් දෙකක් පමණ දිගකින් යුත් මෙම වෙරළ තීරය නැරඹීමට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසක්ද පවතිනවා.

මෙරටට අලූ‍ත් අත්දැකීමක් එක්කරමින් ඉදිකෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර එම භූමියේ ඉදිවන කෘත‍්‍රිම වෙරළ තීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතා අයිතියට පත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required