/
/
title icon
රුපියල් දහයකින් තිරිඟු පිටි මිල අඩු කෙරේ
රුපියල් දහයකින් තිරිඟු පිටි මිල අඩු කෙරේ
Editor
1 year ago
Share:
රුපියල් දහයකින් තිරිඟු පිටි මිල අඩු කෙරේ

ප‍්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10 කින් අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

එය අද සිට ක‍්‍රියාත්මකයි.

මීට පෙර තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 230 ක පමණ මිලකට අලෙවි වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required