ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා අද තවදුරටත් ඉහළ ගියා.
බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි.
මෙය මාසයක කාලයක් තුළ වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලද වනවා