/
/
title icon
සිරබත් කන රැඳවියන්ගේ තදබදය ඉහළට
සිරබත් කන රැඳවියන්ගේ තදබදය ඉහළට
Editor
1 year ago
Share:
සිරබත් කන රැඳවියන්ගේ තදබදය ඉහළට

බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ සීග‍්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා.

මෙරට සමස්ත බන්ධනාගාර තුළ රැඳවිය හැකි මුුළු සංඛ්‍යාව 13,241 ක් පමණයි.

කෙසේ වෙතත් දැනට බන්ධනාගාරවල රැඳවියන් 19,000 කට ආසන්න ප‍්‍රමාණයක් සැකකරුවන් ලෙසත්, දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් සිරකරුවන් ලෙසත් රඳවා සිටිනවා.

ඒ අනුව එම මුළු අගය 29,000 කට ආසන්න වන අතර, සමස්ත ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස සියයට 200 ද ඉක්මවා යෑමක්.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required