/
/
title icon
පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්
පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්
Editor
1 year ago
Share:
පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

පාකිස්තානයට භාරකාර අග‍්‍රාමාත්‍යවරයෙකු නම් කර තිබෙනවා. සෙනෙට් සභික අන්වර් අල් හක් කකාර් භාරකාර අගමැති ලෙස නම් කර ඇත්තේ අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රියාස්ගේ එකඟත්වයෙන්.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ කාලය අවසන්වීමට දින 3 ක් තිබියදී එය විසුරුවා හැරීමට අගමැති ෂෙබාස් ෂරිෆ් ගේ උපදෙස් අනුව එරට ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ අනුව දින 90 ක් තුළ මැතිවරණය පැවැත්විය යුතු වනවා. ඒ අනුවයි මැතිවරණය පැවැත්වෙන තෙක් භාරකාර අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට තීරණය කෙරුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required