/
/
title icon
හාල් කිලෝවක් 275 ට යයිද ?
හාල් කිලෝවක් 275 ට යයිද ?
Editor
1 year ago
Share:
හාල් කිලෝවක් 275 ට යයිද ?

වී කිලෝ ග‍්‍රෑමයක් සදහා රුපියල් 130ක සහතික මිලක් ඉල්ලා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද දහවල් පොළොන්නරුව කදුරුවෙල නගරයේදී විරෝධතා පා ගමනකින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඇතැම් ගොවීන් වී පිරවූ ගෝනි කරමත තබාගනිමින් විරෝධතා පාගමනට එක්ව සිටියා.

කෙසේ වෙතත්, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රුපියල් 130 ක සහතික මිලකට වී කිලෝවක් මිලදී ගතහොත් දේශීය සහල් කිලෝවක මිල රුපියල් 275 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required