/
/
title icon
ජැක්සන් ඇන්තනීගේ දේහය කඩවත නිවසට
ජැක්සන් ඇන්තනීගේ දේහය කඩවත නිවසට
Editor
1 year ago
Share:
ජැක්සන් ඇන්තනීගේ දේහය කඩවත නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය කඩවත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර තිබෙනවා.  

බොරැල්ල "ජයරත්න Respect Home" හි තැන්පත් කර  තිබූ  දේහය ඊයේ රාත්‍රීයේ නිවසට රැගෙන එනු ලැබුවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.  

රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required