/
/
title icon
ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මළ සිරුරක් ගාලු මුවදොර වෙරළේ
ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මළ සිරුරක් ගාලු මුවදොර වෙරළේ
Editor
1 year ago
Share:
ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මළ සිරුරක් ගාලු මුවදොර වෙරළේ

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.  

කොටුව පොලිස් ස්ථානයට ඊයේ ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.  

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 35ත්, 40ත් අතර වයසේ පසුවන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති  අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.  

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.  

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවටද විමර්ශන නිලධාරීන්ට සැකයක් මතුව තිබෙනවා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required