/
/
title icon
ලුනාවේ මුහුදේ සිටි කිඹුලෙක් රේල් පාරෙන් මහ පාරට
ලුනාවේ මුහුදේ සිටි කිඹුලෙක් රේල් පාරෙන් මහ පාරට
Editor
1 year ago
Share:
ලුනාවේ මුහුදේ සිටි කිඹුලෙක් රේල් පාරෙන් මහ පාරට

ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිටි අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. 
ඔවුන් විසින් කිඹුලා අල්ලාගෙන ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහ අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. 
කිඹුලා මුහුදු වෙරළේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන්ද දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required