/
/
title icon
ශිෂ්‍යත්වයට සම්මන්ත්‍රණ තහනම්
ශිෂ්‍යත්වයට සම්මන්ත්‍රණ තහනම්
Editor
1 year ago
Share:
ශිෂ්‍යත්වයට සම්මන්ත්‍රණ තහනම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වෙනු ඇති. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required