/
/
title icon
වාහන ආනයනටත් අවසර ලැබෙන ලකුණු
වාහන ආනයනටත් අවසර ලැබෙන ලකුණු
Editor
1 year ago
Share:
වාහන ආනයනටත් අවසර ලැබෙන ලකුණු

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. වෙළෙඳ අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් වන අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required