
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරග තුනම පරාජයට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් අද පැවැත්වෙන තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට වැදගත්.