/
/
title icon
ව්‍යවස්ථා වෙනසක් සඳහා එක්සත් ජාතික විශේෂ සම්මේලනය අද
ව්‍යවස්ථා වෙනසක් සඳහා එක්සත් ජාතික විශේෂ සම්මේලනය අද
Editor
1 year ago
Share:
ව්‍යවස්ථා වෙනසක් සඳහා එක්සත් ජාතික විශේෂ සම්මේලනය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පස්වරු‌ දෙකට ආරම්භවීමට නියමිතයි. 
මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ “Smart Country - ජයගමු 2048” යන්නයි. 
මෙවර සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට නියමිතව ඇති අතර, අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස සිදුකරන බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required